My Opera is closing 3rd of March

Clusterstome

Subscribe to RSS feed

මගේ පුංචි රෝස මලේ...!!!

මගේ පුංචි රෝස මලේ...
මමයි නුඹේ වියපත් බඹරා...
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//

කළුවර රෑ සඳක් වගේ...
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මං නොකී කවිය නුඹට කියන්න...
තරහක් නෑ සඳු බැස යන්න...

මගේ පුංචි රෝස මලේ...
මමයි නුඹේ වියපත් බඹරා...
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

මගේ පුංචි නවා තැනේ අවිදින් සැරි සරණවනම්
ආසයි මං කවුලු පියන් ඇරල තියන්න...
තරහක් නෑ නෑවිත් ඉන්න...

මගේ පුංචි රෝස මලේ...
මමයි නුඹේ වියපත් බඹරා...
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//
February 2014
M T W T F S S
January 2014March 2014
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28